Friday, March 5, 2010

තාරකා විද්‍යා ලෝලීන් සහ විශ්ව අභිරහස් සොයායන​ ගවේශකයින්ටයි




✪ නිල පණිවිඩ සේවාව Dialog/Hutch දුරකථනය ඔස්සේ ලබාගැනීමට #775*700# අංකය අමතා ඔබ කැමති විෂයන් තෝරාග​න්න​​.




1. Astronomy - තාරකා විද්‍යාව. 
2. Alien & UFO - හදුනා නොගත් පියාසර වස්තුන්, පිටසක්වළ ජීවය. 
3. [1+2] - තාරකා විද්‍යාව හා හදුනා නොගත් පියාසර වස්තුන්, පිටසක්වළ ජීවය. 
9. All -  අංක 9 යෙන් සියලුම විෂයන් ඇතුලත් වේ.  කිසිදු අමතර ගාස්තුවක් අය නොවේ.

✦සේවාව Dialog/Hutch දුරකථනජාල ඔස්සේ ලබාගැනීමට​.. 


✦සේවාව Airtel/Mobitel දුරකථනජාල ඔස්සේ ලබාගැනීමට​.. 

🌝පහත බට්න් එක ක්ලික් කර ලැබෙන sms එක Send කරන්න. 


🌞එසේත් නොමැතිනම්, Reg හිස්තැනක් තබා sky ටයිප් කර​ 77200ට​ SMS කරන්.​ 

 ඔබ තෝරාගන්නා ලද විෂය වෙනස් කරගැනීමට අවශ්‍යනම් 



✱නැවත වරක් #775*700# අමතා එන Menu එකේ, අංක 1. Alert Service ලබාදෙන්න.

✱පසුව එන Menu එකේ, අංක 1. Change වෙත පිවිස ඔබට අදාළ විෂ​යන් තෝරාගන්න පුලුවන්.

✱අංක 9 යෙන් සියලුම විෂ​යන් ඇතුලත් වේ. Astronomy, Alien&UFO, Mystery, Astronautics, Cosmology, Science Alerts,

✱Airtel/Mobitel දුරකථනජාල ඔස්සේ ​ සියළුම පණිවිඩ ලැබේ.



🌓⭐🌌 👽 සේවාවෙහි අඩංගු විශේෂතා කිහිපයක්.

ශ්‍රී ලංකාවේ ඉදිරියේදි පැවැත්වෙන සම්මන්ත්‍රණ, රාත්‍රි තරු කඳවුරුවල තොරතුරු,  තාරකා විද්‍යා පුවත්, ​අභිරහස් සිඳුවීම් ගවේශනය​​ සහ​ ඔබගේ ගැටලු විමසා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව, විශේෂ කාලගුණික නිවේදන... ඇතුළුව තව​ බොහෝ විශේෂාංගද සමගින්...   

මෙම සේවාව දීර්ඝ කාලීනයි..

ඔබට යම් ගැටලුවක් පැමිණියහොත් අපව සම්බන්ධ කර ගත හැකිය. ඒ සඳහා sky ටයිප් කර හිස්තැනක් තබා ඔබගේ පණිවිඩය සඳහන් කර 77200ට sms කරන්න​. (එයට​ ගාස්තු අය නොවේ.)


මේ සඳහා සේවා ගාස්තු වශයෙන් දිනටම​ රුපියල් තුනක් අයවේ + රජයේ බදු (3.0 සංස්කරණයට පෙර ලියාපදිංචි වෙන අයට පමණි.)
⠂Dialog, Hutch, Airtel :-  Daily Rs.3.0+Government Tax 22.60%

⠂Mobitel :- Postpaid Connection (Monthly) Rs 50 / Prepaid Connection (Daily) Rs 1.25 Only

ඔක්තෝම්බර් 13 දින සිට දෙසැම්බර් 26 දක්වා සේවාවේ හි නඩත්තු කටයුතු සිදු වෙන බැවින් ඔබට සිදුවෙන අපහසුතාවයට අපගේ කනගාටුව. දෙසැම්බර් 26 වැනිදා සිට වඩාත් සක්ක්‍රීය සේවාවක් ඔබට ලබා දීමට අප වඩාත් උනන්දු වෙමිඑතෙක් රැදි සිටින මෙන් දැනුම් දෙමි. 

last update: 2019.12.23 10:33

✫Infomation
⠂Name : Astronaut 
⠂Message Center : SkyBeings 
⠂USSD Number : #775*700# 
⠂Started : 2013
⠂Network : Dialog | Mobitel | Airtel | Hutch
⠂Version : 1.7
Powered by Blogger.
Back
to top